- UPDATE 29/05/2021
Rezoth™|SSH-Script| එක Use කරල ඔයාට පහසුවෙන් ඔයාගෙ server එක ටනලින් වලට හදාගන්න පුලුවන් මෙකෙ ඔක්කොම Ports Auto Open වෙන නිසා ඔයාලට තවත් ලේසී
Manage Script
- Ubuntu 18.04 Os එක සහිත Vps එකක් [Recommended]
- ඔයාලට පුලුවන් මෙක Ubuntu 20.04 0s Vps එකකට Use කරල Test කරන්නත්
- හැබැයි අපි අනුමත කරන්නෙ Ubuntu 18.04 Os එක
sudo git clone https://github.com/iamtrazy/rezoth-ssh && cd rezoth-ssh && sudo chmod +x ssh.sh && sudo ./ssh.sh
UserAdd කරද්දි strong password එකක් use කරන්න
1)Android User කෙනෙක්නම් Httpinjector | Sockhttp |
2)Windows User කෙනෙක්නම් SVI Injector හො Http Proxy injector Software එක Download කරගන්න
-
Dropbear port = 80 | 110
-
SSL Port = 443
-
UDPGW Port = 7300
1)Team Rezoth - Contributor
2)@iamtrazy